Invent

School Anthem


School Anthem

වැජබේවා මගේ මෑණි තිස්ස විදුහල් ….//
රමණීය වු වතුපිටියෙන් ඈත තියෙන මහ මුහුදින්
හමා එන මද සුළගේ ගත සිත පිබිදේ සම දින සිසු දරු අපගේ
වැජබේවා මගේ මෑණි තිස්ස විදුහල්

සුසිරි කුසුම් පැළද අපි සොයුරු පෙමින් බැදී වෙලි
ගුණගීතා ගයමි ඕබේ පෙම්බර මාතා
ඔබ අප හැමගේ මෑණි නව ජිවන ගෙන දෙමිනේ
දිගන්තරේ පැතිරේව වීර දු පුතුන් තනමින් ඔබේ ගුණ රාශි
වැජබේවා මගේ මෑණි තිස්ස විදුහල්

පෙරපර දෙදිගේ භාෂා ගණිත මිණිත දහම් හෙලා
රසායනික අත්විස්කම් ගොවිකම් හා ගීත කලා
ඉගෙන ගනිමු අපි සැවොමා සැම දිනේ වීනොපමා ….//
ගතින් සිතින් හා සිරියෙන් පුරුදු පුහුණු වෙමු
යන්නට දියුණුවේ මගේ
වැජබේවා මගේ මෑණි තිස්ස විදුහල් ….//

ඉදිරියටම යමුව සැමෝ – අපේ ධජය නගා ලමු
උතුකම දිවි පුදා රකිමු – සතර අගැති බැහැර ලමු
එක පාටති රුධිරය වේ – එක මවගේ දරුවෝ වෙමු
ගුණින් නැණින් දියුණු වෙමින් මගේ විදුහල් මවට පතා දීගාසිරී
වැජබේවා මගේ මෑණි තිස්ස විදුහල් ….//

facebook Fan!

Contact us!

Tissa National School

  • user_white Horana Road, Kalutara North, Sri Lanka
  • speech_white Tel. +94 34 223 8456
  • mail_white E-mail: Gmail
  • mail_white E-mail: Yahoo


Visit also our social profiles:

Scroll to top