Invent


Annual Get Together 2012

Annual Get-together 2012. The annual Get-together day for the year of 2012 is scheduled on 27 October 2012 at 5:00pm to 10:00pm at Panorama Hotel Kalutara of the OBA premises. All are invited.
(rsvp)

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික සුහද හමුව මේ මස 27වැනි සෙනසුරාදා දින ප.ව 5.00 සිට ප.ව 10.00 දක්වා කළුතර පැනෝරාමා හෝටලයේදී පැවැත්වේ. ලමා ක්‍රීඩා, සංගීත සර්දර්ශන හා පවුලේ සැමට එකට එක්වී විනෝද වියහැකි විනෝද ක්‍රීඩා රාශියකින් මෙවර සුහද හමුව සමන්විතය. එපමණක් නොව මෙවර සුහද හමුව ප.ව 6.30 සිට ප.ව 7.00 දක්වා Hiru TV ආයතනය මගින් අපගේ සුහද හමුව ආවරණය කරන බව සැමටම සතුටින් යුතුව දැනුම් දෙන්නෙමු. ඔබ සතු ගායන, නර්තන හා වෙනත් හැකියාවන් රටටම පෙන්වීමට මෙය කදිම අවස්ථාවකි. එමනිසා ඔබත් ඔබතේ සැගවුනු දක්ෂතා රටටම පෙන්වන්න තිස්ස විද්‍යාලීය 2012 සුහද හමුවත් සමග මේ මස 27වැනි සෙනසුරාදා දින කළුතර පැනෝරාමා හෝටලයට එක්වන්න.

Read more...

facebook Fan!

Contact us!

Tissa National School

  • user_white Horana Road, Kalutara North, Sri Lanka
  • speech_white Tel. +94 34 223 8456
  • mail_white E-mail: Gmail
  • mail_white E-mail: Yahoo


Visit also our social profiles:

Scroll to top