Invent


55th MangoosTeen Big Match

55th Battle of the Mangoosteens

The annual cricket encounter between Kalutara Vidyalaya and Tissa Central College, popularly known as the ‘Battle of the Mangoosteens,’ will take place 22nd and 23rd for the 55th time.

This encounter between the two colleges of Kalutara began in 1949.

මැංගුස් හටන 2013 තරග කාල සටහන

කළුතර විද්‍යාලය හා තිස්ස මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන මහා ක්‍රිකට් තරගයේ තරග කාල සටහන මෙසේය.

< ආදි ශිෂ්‍ය සැහැල්ලු හා ලෙදර් පන්දු ක්‍රිකට් තරග>
මාර්තු මස 17වන ඉරුදින පෙ.ව 10.00 සිට ප.ව 5.00 කළුතර තිස්ස විදුහල් ක්‍රීඩාංගනයේදී

< ශිෂ්‍ය නායක ක්‍රිකට් තරගය>
මාර්තු මස 19වන අගහරුවාදා දින පෙ.ව 10.00 සිට ප.ව 1.30 දක්වා කළුතර තිස්ස විදුහල් ක්‍රීඩාංගනයේදී

< ගුරු මහත්මීන්ගේ නෙට්බෝල් තරගය>
මාර්තු මස 20වන බදාදා දින පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කළුතර තිස්ස විදුහල් ක්‍රීඩාංගනයේදී

< ගුරු මහතුන්ගේ ක්‍රිකට් තරගය>
මාර්තු මස 21වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 10.00 සිට ප.ට 1.30 දක්වා කළුතර තිස්ස විදුහල් ක්‍රීඩාංගනයේදී

<55 වැනි මැංගුස් හටන මහා ක්‍රිකට් තරගය>
මාර්තු මස 22වන සිකුරාදා දින හා 23වන සෙනසුරාදා දින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කළුතර නරගසභා ක්‍රීඩාංගනයේදී

<8වැනි මැංගුස් හටන එක්දින ක්‍රිකට් තරගය>
මාර්තු මස 29වන සිකුරාදා දින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කළුතර නරගසභා ක්‍රීඩාංගනයේදී

ඔබත් මැංගුස් හටන ක්‍රිකට් සැණකෙලියත් සමග එක්වන්න

Read more...


Sports Meet 2012

Sports Meet 2012

Read more...

facebook Fan!

Contact us!

Tissa National School

  • user_white Horana Road, Kalutara North, Sri Lanka
  • speech_white Tel. +94 34 223 8456
  • mail_white E-mail: Gmail
  • mail_white E-mail: Yahoo


Visit also our social profiles:

Scroll to top